Your Cargo. Our Expertise.

Delivered Everywhere.
  • 0+ Years Experience
  • 0+ Managed Fleet
  • 0 KM Annually
  • Island Wide Transportation
  • 24/7 Monitoring Centre
Transporting Solutions, Not Just Cargo

We power the distribution process of your company by providing domestic, import and export movement solutions.

About Us

Oki Doki Global is a digitally powered transport solutions provider backed by its parent company, Expolanka Holdings, a leading conglomerate specializing in logistics, leisure, and investment.

Expolanka Holdings’ freight cluster, EFL Global, is a leader in freight forwarding and logistics, with a presence in 39 countries.

Learn More

The Oki Doki Difference. Why Choose Us?

Tech-Driven Visibility

Track your cargo in real-time, gaining complete transparency and peace of mind.

Holistic Solutions

We handle every aspect of your cargo distribution, streamlining your supply chain.

Scalable Expertise

Whether you need us to manage your entire fleet or just specific aspects, we adapt to your needs.

ඔබ ට්‍රක් රථයක හිමිකරුවෙක්ද? දිවයිනේ ප්‍රමුඛ පෙලේ ප්‍රවාහන ආයතනයක් වන Oki Doki ආයතනයේ සාඩම්බර සාමාජිකයෙකු වීමට ඔබ කැමතිද?

Oki Doki ආයතනය සිය කණ්ඩායම සමඟින් එක්කර ගැනීම සඳහා කැපවීමෙන් සේවය කළ හැකි වෘත්තිකයින් නිරතුරුවම සොයමින් සිටියි.
Oki Doki හි සාඩම්බර සාමාජිකයෙකු ලෙස, ඔබ අපගේ කාර්යක්ෂමතාවයෙන් සහ විශ්වසනීයත්වයෙන් ඉහළ, භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමේ මෙහෙයුම් කාර්යයන්හී අත්‍යවශ්‍ය පිරිසක් වනු ඇත.
අපි ඔබගේ ප්‍රවීණතාවය හා කැපවීම අගය කරන බැවින්, ඔබගේ සාර්ථකත්වයට සහ නිරන්තර වර්ධනයට සහාය වන පරිසරයක් ඔබ වෙනුවෙන් නිර්මාණය කරන්නෙමු.
අප සමඟින් එක්වීමට ඔබ කැමති නම්, කරුණාකර පහත සඳහන් ලියාපදිංචි පෝරමය පුරවන්න.
අපි එකට එක්ව සාර්ථකත්වය කරා ධාවනය කරමු!
මේ සුමිත් අමරතුංග!

Oki Doki කණ්ඩායමේ සාඩම්බර සාමාජිකයෙක්.

සුමිත්, වාහන 26 කින් යුත් ඔහුගේ රථ වාහන බල ඇණිය සඳහා මාසික දීමනාවන් ලබාදීම, ඉන්ධන හා රියැදුරු විය හියදම් ආවරණය කිරීම සඳහා Oki Doki හී කැපවීම පිළිබඳව තම සතුට ප්‍රකාශ කරයි.

මේ කුමාර ප්‍රනාන්දු!

සීදුව, කොටුගොඩ පදිංචි ඔහු Oki Doki සමඟ වසර 13 ක් මුළුල්ලේ ඇප කැප වුණ අපගේ සාඩම්බර රියැදුරෙකි.

ආරක්ෂිතව රිය පැදවීමේදී නිරතුරුවම ඉවසීමේ වැදගත්කම අවධාරණය කරන ඔහු, මහ මඟදි ජීවිත ආරක්ෂා කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග ගැන තමන් සතු පුළුල් දැනුම සහ විචක්ෂණ බුද්ධිය ඔහු අප සමඟින් නිරන්තරයෙන් බෙදාහදා ගනී.

Oki Doki වෙතින් ලබාදෙන දීමනාවන් සහ ජීවිත රක්ෂණය පිළිබඳ ඔහු තම කෘතවේදී බව ප්‍රකාශ කරයි.

මේ විජේසිංහ!

පසුගිය වසර 8ක කාලය පුරා අපගේ Oki Doki කණ්ඩායමේ වටිනා සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇත.

අභියෝගාත්මක ආර්ථික තත්ත්වයකදී ට්‍රක් රථ රියදුරන් වෙත Oki Doki අප විසින් ක්‍රියාවට නැංවූ ටයර් බෙදාහැරීමේ වැඩසටහන හරහා ලබා දුන් වටිනා සහාය පිළිබඳ ඔහුගේ අත්දැකීම් ඔහු බෙදා හදා ගනී.

අඛණ්ඩව අපගේ තත්ත්වය උසස් කිරීම සඳහා දායක වන ඔහු වැනි කැපවූ රියැදුරු මහත්වරුන්ගේ සේවය අපි නිරතුරුවම අගය කරමු.

The Oki Doki Knowledge Hub News, Updates, & Insights

Our certifications
PEOPLE
Investing in Our People.

Fostering Growth and Engagement

At Oki Doki, our people are the engine that drives our success. They’re the heart and soul of everything we do. We foster a collaborative environment that celebrates teamwork, mutual support, and understanding. This, along with immersive team engagement experiences, fuels innovation and empowers each member to reach their full potential.

Join the team

Ready to Supercharge Your Supply Chain? Talk to Us!

Ready to Supercharge Your Supply Chain? Talk to Us!

    Our Clients Say,

    Speak to an Expert

    Send Us an Email

      hello@okidoki.global

    Visit Our Socials